Step up your channel. ඔයාගේ YouTube channel එක ඊළඟ පියවරට ගෙනියන්න.
A new home for creators who want to grow on YouTube. Step-by-step guides, the best creator tools, and real growth tips in English and සිංහල. YouTube එකේ වර්ධනය වෙන්න කැමති creatorsලා සඳහා අලුත් තැනක්. පියවරෙන් පියවර guides, හොඳම creator tools සහ growth tips, සිංහලෙන් සහ English වලින්.
Everything you need to growවර්ධනය වෙන්න ඕන ඔක්කොම
Start a channel (A–Z)Channel එකක් පටන් ගන්න (A–Z)
Set up your channel the right way from day one.පළමු දවසේ ඉඳන් හරියට channel එක හදාගන්න.
Grow subs & viewsSubscribers සහ views වැඩි කරගන්න
Proven ways to get more people watching.වැඩි දෙනෙක් බලන්න සලස්වන ක්‍රම.
Thumbnails that get clicksClick වෙන thumbnails
Design thumbnails people can't scroll past.කවුරුත් නවතින thumbnails හදන හැටි.
YouTube SEOYouTube SEO
Titles, tags and descriptions that rank.Rank වෙන titles, tags සහ descriptions.
Editing tips & free toolsEditing tips සහ free tools
Edit faster and better, without big costs.වැඩි වියදමක් නැතුව හොඳට edit කරන්න.
MonetizationMonetization
How to start earning from your channel.Channel එකෙන් සල්ලි හොයන්න පටන් ගන්න හැටි.
Best creator toolsහොඳම creator tools
Honest reviews of the tools worth using.භාවිතා කරන්න වටින tools ගැන ඇත්ත reviews.
AI for creatorsCreatorsලාට AI
Use AI to plan, script and create faster.AI වලින් ඉක්මනට plan, script සහ create කරන්න.
Don't wait for launch dayLaunch එක වෙනකම් ඉන්න එපා
Our Telegram community is already open. Join free and grow with other creators today.අපේ Telegram community එක දැනටමත් open. නොමිලේ join වෙලා අදම අනිත් creatorsලා එක්ක වර්ධනය වෙන්න.
- Get feedback on your videos and thumbnailsඔයාගේ videos සහ thumbnails ගැන feedback
- First access to every new guideහැම අලුත් guide එකක්ම මුලින්ම ඔයාට
- Ask anything, in English or Sinhalaඕනම දෙයක් සිංහලෙන් හරි English වලින් හරි අහන්න
Amila Gunawardhana
I'm a Sri Lankan entrepreneur who has built YouTube automation businesses from the ground up. Upstap is where I share everything I've learned, for free, so you can grow your channel faster and skip the mistakes I made. මම YouTube automation ව්‍යාපාර මුල ඉඳන් ගොඩනගපු ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙක්. මම ඉගෙනගත්ත හැමදේම නොමිලේ බෙදාගන්න තැන තමයි Upstap. ඔයාට මම කරපු වැරදි මඟහැරලා ඉක්මනට channel එක grow කරගන්න පුළුවන්.
⭐ Featured by Startup Sri LankaStartup Sri Lanka හි පළ විය